Thursday, September 15, 2011
Friday, August 12, 2011
Saturday, April 16, 2011
බුදු පුතෙකු දී ලොවට...
මව් සිතක ඇති පුතු සුවද
දකිනවා ලෝ දම මගින්..
පිය කෙනෙකු වී විදි සුවද
දකිනවා ලෝ දම මගින්...
බුදු පුතෙකු දී ලොවට...
විදින සුව දකිනා දිනේ...
බුදු කෙනෙක් ඇති තැනට
යන්න සැනසුම ඇතේ වුනේ...
නිවන් මග යන පුතු සෙනේ
ලයෙහි හිරකර තබා ගන්නේ...
මව්පියන් වී ලොවට දුන්නේ
හිතේ සතුටක් දැන් විදින්නේ....
දකිනවා ලෝ දම මගින්..
පිය කෙනෙකු වී විදි සුවද
දකිනවා ලෝ දම මගින්...
බුදු පුතෙකු දී ලොවට...
විදින සුව දකිනා දිනේ...
බුදු කෙනෙක් ඇති තැනට
යන්න සැනසුම ඇතේ වුනේ...
නිවන් මග යන පුතු සෙනේ
ලයෙහි හිරකර තබා ගන්නේ...
මව්පියන් වී ලොවට දුන්නේ
හිතේ සතුටක් දැන් විදින්නේ....
Tuesday, April 5, 2011
කොහේවත් ඇතිවද අසනෙමි....
හිරු දැකී හිනැහෙන මලක් සේ...
බුදු රුවක් දැක සැනසෙමි මමත්..
මල් පිපී ලොව පරවෙලා යන සේ...
අස්තිරයි දුව දුවා යනම සසරත්...
සෙත් පිරිත ළග දැහැන් ගත හිත...
බුදු මගක යන්නට කියයි නිතරම...
පින් පුරන් සසරක ආවමුත් හිත..
නිති බැදුනෙ බැදුමක රැදුන දුකකම...
මදාරා පරසතු නෙලන්නට හිත හිතා..
දෙව්ලොවෙම ඉන්නට හිතූ මෙදිනා..
මිගදායෙ ඇසතු සෙවනක සිසිලස...
කොහේවත් ඇතිවද අසනෙමි හඩගා...
බුදු රුවක් දැක සැනසෙමි මමත්..
මල් පිපී ලොව පරවෙලා යන සේ...
අස්තිරයි දුව දුවා යනම සසරත්...
සෙත් පිරිත ළග දැහැන් ගත හිත...
බුදු මගක යන්නට කියයි නිතරම...
පින් පුරන් සසරක ආවමුත් හිත..
නිති බැදුනෙ බැදුමක රැදුන දුකකම...
මදාරා පරසතු නෙලන්නට හිත හිතා..
දෙව්ලොවෙම ඉන්නට හිතූ මෙදිනා..
මිගදායෙ ඇසතු සෙවනක සිසිලස...
කොහේවත් ඇතිවද අසනෙමි හඩගා...
Monday, April 4, 2011
හිත නිවනා සුව...
බුදු බණ පදයක අපමණ හිත නිවනා සුව...
ලොව වදනක තව ඇතිදෝ...
බුදු රුව අබියස සිටිනා විට දැනෙනා සිසිලස..
ලොව වෙන කොතනක ඇතිදෝ..
මෙත් කරුණා ගුණ හදවත නිති රදවා...
බුදු ඇස ලොව බලනා වේලේ...
තන්හා ආශා පොදිබැඳ යන ගමනේ...
නැවතුම කවදා හිමිවේදෝ..
ලාභ අලාභය ගැන නොසිතන් කිසිදා නොදැනේ සිත්පීඩා
දිවිමගෙ යන මේ ගමනේ...
පින් සිතෙ දියුණුව රැක ගනිමින් යාමට දිරි ගන්නේ....
අමා නිවන් සුව ලබනා තෙක් මේ සංසාරේ
Friday, March 25, 2011
Subscribe to:
Posts (Atom)



