Friday, July 23, 2010

ඇසල පෝය අද

මල් සුවද අරන් මද සුළග...
දැවටෙන්න කියයි මට
එකතු කර සිත සමග
පන්සල් සුවදට
ඇසල මස යන්න බුදු මග...

සිත යනවා මගෙ
දෙව්රම වෙහෙරට
මැවෙනවා පස්වග තෙරුන්
මැද බණ කියන බුදු සාදු
ඇසල මස අද වගේ...

අනේ බුදු සාධු මට
දෙන්න අවසර
අසන්නට නැතත් බුදු බණ
ඉව කරන්නට බුදු සුවද
ඇසල මස අද දවසෙ..