Sunday, January 8, 2012

මට යන්න හිතයි..

හද ගිමන් නිවන
මහන්සියට
නැවතුමක් සොයා
මට යන්න හිතෙයි
පා ගමනින්
ඇවිදින්.............
දෙව්රම් වෙහෙර පෙදෙසටා...............

ගිනි ගත් හිත දැක්කද...
පසිදුරො රජ වෙනවද...
මේ මෝහ  ද්වේෂ රාග....
යයි ඇවිලී....සංසාර ගමන් මග අහුරා.............

දන් පින් දෙන්න හිතක් නැතිමුත්
පන්සිල් රකිනට බැරිවෙයිදෝ....
මහන්සියයි කාංසියයි
හොදටම මා පෙළනවා....
යන්න යනවා මා ඇවිදන් පා ගමනින්.....
දෙවුරම තිබෙන පෙදෙසටා.....

1 comment:

  1. හරිම ලස්සන නිසඳැස් පෙළ. ඔබට නිර්මාණකරණය ඉතාම හොඳින් පුලුවනි. තව තවත් මෙවැනි දේවල් ලියන්න ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි !!!

    ReplyDelete