Sunday, August 29, 2010
Tuesday, August 17, 2010
Wednesday, August 4, 2010
Saturday, July 31, 2010
Friday, July 30, 2010
Friday, July 23, 2010
ඇසල පෝය අද
මල් සුවද අරන් මද සුළග...
දැවටෙන්න කියයි මට
එකතු කර සිත සමග
පන්සල් සුවදට
ඇසල මස යන්න බුදු මග...
සිත යනවා මගෙ
දෙව්රම වෙහෙරට
මැවෙනවා පස්වග තෙරුන්
මැද බණ කියන බුදු සාදු
ඇසල මස අද වගේ...
අනේ බුදු සාධු මට
දෙන්න අවසර
අසන්නට නැතත් බුදු බණ
ඉව කරන්නට බුදු සුවද
ඇසල මස අද දවසෙ..
දැවටෙන්න කියයි මට
එකතු කර සිත සමග
පන්සල් සුවදට
ඇසල මස යන්න බුදු මග...
සිත යනවා මගෙ
දෙව්රම වෙහෙරට
මැවෙනවා පස්වග තෙරුන්
මැද බණ කියන බුදු සාදු
ඇසල මස අද වගේ...
අනේ බුදු සාධු මට
දෙන්න අවසර
අසන්නට නැතත් බුදු බණ
ඉව කරන්නට බුදු සුවද
ඇසල මස අද දවසෙ..
Subscribe to:
Posts (Atom)





